Welcome to
SITHSUWA
Buy Books Buy Meditation Mats
✳️ පොත් පිළිබඳ විස්තර සඳහා පහළට යන්න!!

Welcome to


SITHSUWA
Buy Books Buy Meditation Mats
✳️ පොත් පිළිබඳ විස්තර සඳහා පහළට යන්න!!
"Our Publications"

"ළමා මනසට ජවය"

සාර්ථක අධ්‍යාපනයක් උදෙසා අත්‍යවශ්‍ය අවධානය මතකය හා ආවර්ජන හැකියා වර්ධනය කිරීමට දායක වන නූතන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද දැයේ දරුවන්ට හඳුන්වා දෙන කෘතියකි.

Psychological Exercises

"අසිරිමත් හුදකලාව"

දරුවන්ගේ පොතපත කියවීමේ රුචිකත්වය නංවාලමින් වනයේ අතරමං වූ දරුවෙක් අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් යුතුව එම අභියෝගයට මූහුණ දෙන අයුරු කියවෙන නව කතාව