"Explore the Nature through your mind"

For Absolute Realaxation

Sithsuwa Meditation Mat

✳️ Available Buying Options

✳️Price of a Mat- 4400/= (Without Courrier Charges)

Scroll Down For More Information ⬇

"සිත්සුව" භාවනා ආසන නිපදවා ඇත්තේ කායික අපහසුතාවයකින් තොරව වැඩිවේලාවක් බිම වාඩිවී භාවනාවේ නිරතවීමේ හා ධර්ම ශ්‍රවණය කිරීමේ පහසුව උදෙසාය. ඉහල ප්‍රමිතියකින් හා අනගි නිමාවකින් යුත් මෙය දේශීය නිෂ්පාදනකි. ඕනෑම මතුපිටක් (වැලි, සිමෙන්ති, කලුගල්) මත තබා ගැනීමට පහසුවන අයුරින් නිපදවා ඇත. පැදුරේ (Mat) යට කොටස රෙක්සින් එකකින් ආවරණය කර ඇති නිසා පොළොවේ තෙතමනය පැදුරේ මතුපිටට කාන්දු නොවන අතර රළු පොළොවකදී වුවත් පැදුරට හානියක් සිදු නොවේ. රැගෙනයාමේ පහසුව හා ආසනය සුරක්ෂිතව තබා ගැනීම උදෙසා දිගුකල් පවතින පරිදි සැකසූ බෑගයක්ද සැපයේ. සංඝ රත්නය උදෙසා පුජා කිරීමට සුදුසු අන්දමින් නිමවා ඇත. භාවනායෝගී ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට අතිශය ප්‍රයෝජනවත් වේ. දෙමාපියන්ට, ගිහි යෝගාවචරයකු හට, සිල් සමාදන් වන්නන් හට හෝ කිරිඅම්මාවරුන්ට පූජා කිරීමටද සුදුසුවේ. තවද, දරුවන්ගේ මානසික සුවපත්භාවය උදෙසා ලියවුනු ළමා මනසට ජවය පොතේ දක්වා ඇති පරිදි දරුවන්ට තම මනස සන්සුන් කරගැනීමේ අභ්‍යාසයන්හි (Relaxation exercise) නිරත වීම සදහාද මෙය උපයෝගී කරගත හැකි වේ. දිවයිනේ ඔනෑම ස්ථානයකට ගෙන්වා ගත හැක. සිත්සුව භාවනා ආසනය රු.4400/-ක් වන අතර කූරියර් ගාස්තු රු.400/-කි. ඒ අනුව ඇණවුම නිවසට ලැබෙන විට ඔබ ගෙවිය යුතු සම්පූර්ණ මුදල රු.4800/- කි. භාවනා ආසනය සමග දරුවන්ගේ මානසික සුවපත්භාවය උදෙසා රචනා කළ පර්යේෂණාත්මක මනෝවිද්‍යා කෘතිය වන "ළමා මනසට ජවය", තරුණ හා වැඩිහිටියන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා බුදුදහම ඇසුරෙන් රචිත "ඇලෙන ගැටෙන සිත සහ උත්තරීතර නිහැඩියාව", "දැවෙන තැවෙන තාරුණ්‍යයට දහම", "විශ්වයේ යථාර්ථය සහ මම" යන කෘති 4ද ගෙන්වා ගත හැකි අතර ඒ සියල්ල වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මුදල රු.5500/-කි. පොත් පිලිබද වැඩි විස්තර සදහා www.sithsuwa.lk වෙත යොමුවන්න. ඇණවුම් කිරීමට ඔබේ නම ලිපිනය සමග කූරියර් නියෝජිතයාට ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක් සහ ඔබට එවිය යුතු දේ මොනවාද යන්න (ආසන කීයක්ද, ආසනයේ වර්ණය සහ පොත් අවශ්‍යද යන වග) 0740026250 වෙත whatsApp මගින් එවන්න. හැකියාවක් ඇත්නම් නිවසේ පිහිටීම (location) අපවෙත එවන්න. භාවනා ආසනයේ වර්ණය රතු (Crimson), මෙරුන්, අළු, දුඹුරු සහ කහ යන වර්ණ අතුරෙන් තෝරා ගෙන එයද සටහන් කරන්න. ඔබට අවශ්‍ය වර්ණයෙන් වූ ආසනය කල්ඇතිව වෙන්කර ගැනීමට නොපමාව අපව අමතන්න..

Facebook Page

Every Sithsuwa Meditation Mat comes with a
High quality bag

Sithsuwa Meditation Mat

Sithsuwa Meditation Mat is made to perfection to facilitate a meditator be engrossed in meditation for longer period of timewithout any discomfort. The seat and the mat is made tocushionthe body weight naturally getting appliedon the legs which leads to discomfort and hinderanceto longer period of meditation. the manufacturerhas paid attention to finer details and quality of the product and this is ideal to be gifted to the Sanga. Also this is ideal to be gifted to any meditator to be used at home or temple.The mat is finished with a leather surfaceat the bottom so it canbe used on any kind of a surface. May this mat help you to progress in oyur spiritual journey. islanwide delievery can be arranged..

"Gallery"